nimsara0827
Dec 26
70
294
10.6%
ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩ සිටින , ලොව බලවත්ම ස්ථානය රුවන්වැලි මහාසෑරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 සෑරජාණන්වහන්සේගේ අනුහසින් මට, ඔබට , රටට ,සැමටම යහපතක්ම වේවා ! නිදුක් නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා ! දීර්ගායුෂ ලබත්වා! 🙏🙏🙏 #රුවන්වැලිමහාසෑය #anuradhapura_sri_lanka
nimsara0827
Dec 26
70
294
10.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
