somapalaa
Apr 12
24K
210K
596
155%
සෝමෙගෙ අවුරුදු ගීතය ✨ හැමෝටම සුබම සුබ හිතන පතන හැම හොද ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...! ❤️✨ අවුරුද්දට රතිඤ්ඤා ආස්කුරු අලිඩෝං දාද්දී පොඩ්ඩක් අහිංසක සත්තු ගැනහිතන්න කියලත් ගොඩාක් ආදරෙන් ඔයාලගෙන් මන් ඉල්ලනවා ❤️ ඒ වගෙ අහිංසක හැම සතාටමත් ගොඩාක් කන්න බොන්න හොදින් ඉන්න ලැබෙන අවුරුදුද්දක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️✨ කිටී කිටී කොහේ ඉදන් ඤාව් කියනවදෝ මගෙ බඩේ ලොකුම තැනක නුබට ඉඩක් ඇතෝ... // කජු නාඹර රස තුනපහ ඇග ටටේට දමලා කිටී අන්න අර බලපන් හැලියට දැන් බැහැලා// කිටී කිටී.... දඩන් බඩන් සද්දෙ හැහිලා ගෙදර මිනිහා බැලුවෙ සොමෙ උබත් දැන් දුවපන් සිංහල අවුරුද්දේ...// කිටී කිටී... කිටී කිටී හොහේ ඉදන් ආයත් සෙට් වෙයෝ... අවුරුද්දට මගෙ බඩට සමතපදන් අඩෝ.... සනත් නන්දසරි සහ සුජාතා අත්තනායක ගායන කරන ORIGINAL සින්දුවෙ Parody Version එකක්.. FACEBOOK එකෙ Music එක සහ YOUTUBE/TIKTOK එකෙ සවුන්ඩ් කොපි රයිට් ප්‍රෂ්න නිසා වෙනස් කර ඇත ❤️✨ (මෙම සියලුම දර්ෂණ සෝමෙගෙ පරණ වීඩියෝ බව කරුණාවෙන් සලකන්න ❤️✨) යාලුවන්ට ෂෙයා කරන්න අදහස් යටින් කමෙන්ට් එකක් දාන්න YOUTUBE / FACEBOOK/ TIKTOK පැතතෙන් අපිත් එක්ක සෙට් වෙන්න කියලත් ආදරේන් ගෞරවයෙන් ආරාධනා කරනවා ❤️ #අලුත්අවුරුද්ද #සිංහලcomedy #sinhalasong #somapala #සෝමෙ #සෝමපාල #හෙම්බිරිස් #hembiris #gedaraminiha #ගෙදරමිනිහා #sinhalaparody #parodysong #sinhalasong #apirl #aluthaurudusongs
somapalaa
Apr 12
24K
210K
596
155%
Cost:
Manual Stats:
Include in groups:
Products: