60
638
197%
තමන් ආදරය කරන තමන්ට ආදරය කරන මනුස්සයෙක් අහිමිවෙනව බලාගෙන මුකුත් නොකර හූල්ලන අන්තිමට ' ආදරය පරිත්‍යාගයක්' කියල සැනසෙන , විඳවන බෙලහීන මෝrඩ වෙස්සන්තර කෙනෙක් නොවී තමන්ට ආදරය කරන තමන් ආදරය කරන මනුස්සය තමන්ගෙම කරගන්න මුළු ලෝකෙම එක්ක වුණත් සටන්වදින්න ලෑස්තිවෙලා ඉන්න සටන්වදින දරුණු රණශූරයෙක් වෙන්න...! ❤ ආදරයෙ නියම ලස්සන තියෙන්නෙ අපි ආදරය කරන අපිට ආදරය කරන මිනිස්සු හිමිකරගෙන එයාල එක්ක ජීවත්වෙන එකේ , ඔය පේජ්කාරයො , කවි සිංදු ලියන අය කියන තරම් පරිත්‍යාගශීලී ආදරය ලස්සන සහ සුන්දර නෑ...! #fyp
60
638
197%
Cost:
Manual Stats:
Include in groups:
Products: