99
693
70%
ටිකෙන් ටික හිස්වන කෙටි පණිවිඩ විටින් විට කියන හිත් රිද්දන කතන්දර ඉඳහිට අමතකව යන උදෑසන කෙටි පණිවිඩ හැමදාම නිදිමත වග කියමින් වියකී යන පැය ගනන් කතා කල ලස්සනම දවස්... කොච්වචර දුක කිව්වත් ගනන් නොගන්න ආදරේ බව ඔප්පු කරන්න හදපු දවස් කවදාවත් වෙනස් නොවෙයි කියල හිතපු කෙනත් වෙනස් උන දවස්.... ගොඩක්ම රිදුනෙ අන්න ඒ දවස් ඉන්නද නැත්තන් යන්නද කියල හිතා ගන්න බැරුව ලත උන හෙට ඉඳන් ඔක්කම හරියයි කියා හිත රවට්ටගත්ත අඳුරුම දවස්..... #chama_official_ #අයිතියක් #foryou #everyone #highlight #videoviral #fypシ゚viral #fallow #newtrend
99
693
70%
Cost:
Manual Stats:
Include in groups:
Products: