4.8K
38K
61
12,271%
මචං මේක Game එකක් විතරයි...❤️ IC OC පටලවගන්න එපා කවදාවත්....අපිත් එහ් කාලේ ඔක කරා..පස්සෙ පස්සෙ තමයි හැමදෙම තෙරුනේ...😍❤️ මේ ඉන්න අය මට හම්බුනේ Guild එකෙන්..අවුරුදු 3කට කලින් මං Guild එක මාරු කරා මගේ යාලුවෙක් අඩ ගහපු නිසා...ඉතිං එහ් Guild එකේ නම 7H..ඔහොම ටික කාලයක් යද්දි මං Game එකේ character end කරා....අයෙත් අවුරුදු 1 මහරකට පස්සෙ එද්දි 7H කියන එක නැ....එතකොට තිබ්බෙ Area 51 කියලා...බලද්දි 7H එක Name change කරලා Area 51 කියලා....ඉතිං මගේ Gaming life එකේ මට ගොඩක් දෙවල් ඉගෙන ගත්‍තා..ඉතිං ඔයාලා මේ Gaming Life එක ජිවිතේ කරගන්න එපා...එකෙන් එහාට තවත් ලස්සන ලොකයක් තියෙනවා...එහෙන්ම් ජය#freefire#freefire_lover#srilanka#travel
4.8K
38K
61
12,271%
Cost:
Manual Stats:
Include in groups:
Products: