jeviizzz
Sep 2
53
192
214%
overthinker කෙනෙක්ට හම්බ වෙන්න ඕනි overcare කෙනෙක් 🙂❤️ සමහරුන්ට ඕනිවට වඩා හිතන එක මාර වදයක්.ඒක කියාගන්න තේරෙන්නේ නැති අමුතුම දුකක්.ලේසියෙන් කෙනෙක්ට හිත යන්නේ නැති හිත ගියොත් ඒ ගෑනු ළමයව කවමදාවත් අමතක කරන්න බැරි හරි පුදුම කෙනෙක් මම.සමහර වෙලාවට අපි ආදරේ කරන්නේ අපි ගැන ගානක්වත් නැති කෙනෙකුට වෙන්න පුලුවන්.ඒත් එයා අපි ගැන හිතනවා කියලා නිකමට හරි දැනුනොත් අපිට එයාව තවත් feel වෙනවා.එතකොට එයාට තියෙන ආදරය තවත් වැඩි වෙනවා.ඒත් ඒ පුංචි අහින්සක ගෑනු ළමයව හැමදාම මූනට මූන හම්බ වෙලත් එයත් එක්ක එක වචනයක් කතා කරගන්න බැරි විදියට මන් අසරන වෙනවා.ඒ ගැන පැය ගනන් රෑ එළි වෙනකම් දුක් වෙනවා.ඒත් කවදම හරි එයාව ලැබෙයි කියලා හිතාගෙන දිග හුස්මක් අරන් ඒක පිට කරනවා.ඒ පුංචි ගෑනු ළමයගේ එක වචනෙකට පුලුවන් අපේ මූනට හිනාවක් ගේන්න.ඉතිම් ළමයෝ ඒ අහින්සක හිනාව කවදාවත් නැති කර ගන්න එපා.ඔයාගේ මූනේ තියෙන අහින්සක බැල්ම,බලන ඕනි කෙනෙක්ව වශී කරගන්න පුලුවන් මායාකාර ඇස් දෙක,ඉවරයක් නැතුව කියවන විදිය මතක් වෙද්දි ඔයාව අමතක කරන්නේ කෝමද.මන් ගැන තේරුම් ගැන මුල ඉදන් අවසානය තෙක්ම රැදිලා මට විතරක්ම ආදරේ දෙන්න පුලුවන් ගැහැණු හිතක් ඔයාට ඇති කියලා මන් හිතනවා,කවදා හරි ඒ දවස උදා උනොත් එදාට මන් තමා මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා.ඔයා නැති පාලුව මෙහෙමයි කියලා කාටවත් නොකිව්වට,ඒ පාලුව දන්නේ මගේ හිත විතරයි.වෙන කව්රු හිටියත් මට ඔයා වගේ එයාලව දැනෙන්නේ නෑ.ඒ පුංචි සුරන්ගනාවි කවදා හෝ මගේ වෙන්න කියා මන් ප්‍රාර්ථනා කරනවා.ඉතිම් පුංචි ගෑනු ළමයෝ කවදාවත් අමතක කරන්න එපා ඔයාට මැරීගෙන ආදරේ කරපු කෙනෙක් හිටියා කියලා...😭💗 මීට ජෙවී 😭✍ #fypシ #foryou #fyppppppppppppppppppppppp #overthinking #viral #Jevii_✨
jeviizzz
Sep 2
53
192
214%
Cost:
Manual Stats:
Include in groups:
Products:
