dino_iix
Jan 27
37
240
7
95.7%
ආදරෙයි කියන්න, හැඟීම් බෙදාගන්න පරක්කු වෙන්න එපා.. තරහා වෙලා ඉන්න, අමනාපකම් හිතේ තියාගෙන ඉන්න තරම් කාලයක් අපිට නැහැ.. ගෙවිලා යන මේ එක විනාඩියක් අපිට ආපහු ගන්න බෑ.. ඒ නිසා, හැම මොහොතකම ආදරෙන් ඉන්න.. අවධානය දෙන්න.. හොයලා බලන්න.. නිතරම සතුටින් ඉන්න.. ළඟින් ඉන්න අයවත් සතුටින් තියන්න! #haputaleviewpoint #trendslab #videofiltro #amordemivida #sportscar #sabado
dino_iix
Jan 27
37
240
7
95.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
