nimsara0827
Jan 13
34
218
1
7.39%
කරුණා නිධාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108 කි, 1. ස්වස්තිකය 2. ශ්වේතොත්ඵල 3. රක්තොත්ඵල 4. ශ්වේත පද්ම 5. රක්ත පද්ම 6. පූර්ණ පාත්‍ර 7. පූර්ණ ගටය 8. නීලෝඵල 9. නදවට 10. පුන්කලස 11. වල්විදුනා 12. සොවැති 13. සිරිවස 14. පිල්කලජ 15. අවතංස 16. නළල්පට 17. හිමාල වනය 18. මගුල් තොරණ 19. මිණි තොරණ 20. මගුල් කඩුව 21. ප්‍රාසාදය 22. කෙලාස පර්වතය 23. ශ්වේතඡත්‍ර 24. සේසත 25. ස්වර්ණ වාල විජිනි 26. තරාදිය 27. භද්‍රපීඨ 28. චාමර 29. ජම්බුද්දීප 30. පූර්ව විදේහ දිවයින 31. පශ්චිම දිවයින 32. උතුරු කුරු දිවයින 33. කිරි මුහුද 34. යුගන්ධර පර්වතය 35. සප්ත මහා සීදන්ත සාගරය - 1 36. ඊශ්වර පර්වතය 37. සප්ත මහා සීදන්ත සාගරය - 2 38. කුරවික පර්වතය 39. සප්ත මහා සීදන්ත සාගරය - 3 40. සුදර්ශන පර්වතය 41. සප්ත මහා සීදන්ත සාගරය - 4 42. නෙමින්දර පර්වතය 43. සප්ත මහා සීදන්ත සාගරය - 5 44. විනතක පර්වතය 45. සප්ත මහා සීදන්ත සාගරය - 6 46. අශ්ව කර්ණ පර්වතය 47. සප්ත මහා සීදන්ත සාගරය - 7 48. සූර්ය මණ්ඩලය 49. චන්ද්‍ර මණ්ඩලය 50. සුංසුමාර රාජයා 51. ධජ 52. ස්වර්ණ මත්ස්‍ය යුගල 53. පතාක 54. වඩමං 55. චක්‍රායුදය 56. දක්ෂිණාවෘත ශ්වේත සංඛ 57. සපිරි වාර සප්ත රත්නයන් 58. 59, 60, 61, 62, 63, 64, 65 චාතුර් මුඛ ස්වර්ණ නෞකා 66. කිමිපුරුෂය 67. කින්නරාංගනාව 68. චක්‍රවර්තී රාජයෝ 69. ස්වර්ණ හංස රාජයෝ 70. කුරවික රාජයා 71 ගරුඬ රාජයා 72. මයුර රාජයා 73. වාසුඛී නාග රාජයා 74. ස්වර්ණ මකර රාජයා 75. සිංහ රාජයා 76.වෘෂභ රාජයා 77. ව්‍යඝ්‍ර රාජයා 78. වළාහක අශ්ව රාජයා 79. එෙරාවණ නම් හස්ති රාජයා 80. අනවතප්ත විල 81. ඡද්දන්ත විල 82. කර්ණ මුණ්ඩ විල 83. රථකාර විල 84. සිංහ ප්‍රතාප විල 85. මන්දාකිණි විල 86. කුණාල විල 87. චාතුර්මහාරාජික දෙව් ලොව 88. තව්තිසා දෙව්ලොව 89. යාම දෙව්ලොව 90. තුසිත දෙව්ලොව 91. නිම්මාණරති දෙව්ලොව 92. පරනිම්මිත වසවර්ති දෙව්ලොව 93. රූපාවචර බ්‍රහ්ම පාරිෂද්‍ය බඹලොව 94. බ්‍රහ්ම පුරෝහිත නම් බඹලොව 95. මහා බ්‍රහ්ම නම් බඹලොව 96. පරිත්තාභ නම් බඹලොව 97. අප්‍රමාණාභ නම් බඹලොව 98. ආභස්සර නම් බඹලොව 99.පරිත්ත සුභ නම් බඹලොව 100. අප්‍රමාණ සුභ නම් බඹලොව 101. සුභකිණ්හ නම් බඹලොව 102. වේහප්ඵල නම් බඹලොව 103. අසඤ්ඤ සත්ත නම් බඹලොව 104. අවිහ නම් බඹලොව 105. අතප්ප නම් බඹලොව 106. සුදස්ස නම් බඹලොව 107. සුදස්සී නම් බඹලොව 108. අකනිට්ඨක නම් බඹලොව මේ ආදී වශයෙන් සිරිපතුල් යුගලයේ හීම ලක්ෂණ දෙක බැගින් මංගල ලක්ෂණ 216 කි...!!! තෙරුවන් සරණයි...!!! උතුම් වු ධර්ම දානය පිණිසයි...!
nimsara0827
Jan 13
34
218
1
7.39%
Cost:
Manual Stats:
Include in groups:
Products:
