yashoda_sandaruwani
Jul 19
628
10K
2
11.2%
ජීවිතේ කිසිම දවසක පවුලට එක ළමයෙක් ඇති කියලා හිතන්න නරකයි!පවුලේ තනි දරුවෙක් අම්මා තාත්තා නැති කාලෙක කාත් කවුරුත් නැතිව තනි වෙනවා.අපි දන්නේ නෑ අපිට මොනවා වෙයිද කියන දේ.තනි වුනොත් ඒක තනියම දරා ගන්නේ නැතුව දුක බෙදා ගන්න.සතුටකදි ඒක බෙදා ගන්න. රංඩු වෙලා ගහගෙන ආයේම යාලු වෙන්න සහෝදයෙක් ඉන්නම ඕනේ..ජීවිතේ තේරෙන්න🥺🖤ජීවිතේ අන්තිම තැනට වැටුනත් තමන් වෙනුවෙන් කවුරු හරි බලන් ඉන්නවා එයාලාට මං දෙයක් කරන්න ඕනේ කියන හැගීම ඉස්සරහා මොන දුකක් විදලා හරි අපි ගොඩ එන්න දගලනවා! මට දෙවියෝ දීපු ලස්සනම තෑග්ගක් තමයි මේ දෙන්නා♥️ මං එයාලා දෙන්නා වෙනුවෙන් ඕන දෙයක් කරනවා! අපි අපිට පුදුම ආදරෙයි🫶🏽@suraj sadaruwan💝 @SACHI_BBH 💗🦋 #onemillionaudition #italy #verona #positivevibes
yashoda_sandaruwani
Jul 19
628
10K
2
11.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
