128
485
1
31.5%
රැල්ලෙන් මිදුණු ඩ්‍රාමා, ෆිල්ම්ස්, ගීත, පොත්වලට ආදරය කරන මිනිස්සු ලස්සන තැන්වල ඇවිදින්න යන, ෆොටොස් ගන්න, ඒ ගැන ඔයාලාව දැනුවත් කරන මිනිස්සු ආගම හා දර්ශනය යන නමින් පුහු මිත්‍යා මත අත ඇරපු, කවුරුවත් කියපු, ලියපු දේවල් ඔලුව උඩින් තියන්නැතුව සත්‍යය වෙනුවෙන් තර්ක කරන සත්‍යය හොයන මිනිස්සු වියලුණු මල්, කොලවලට පෙම් කරන මිනිස්සු, රසවත් ආහාර, කෝපි අවන්හල්, මුහුදුවෙරලවල්, මීදුම් පිරුණු කදු මුදුන් හොයාගෙන යන මිනිස්සු ඉරට, හදට, ගගට, ගහට, කොලට, සතා සිවුපාවට, ගලාගෙන යන වතුර පොදට ස්තූතියිවන්ත වෙන මිනිස්සු අලුත් දේවල් හොයාගෙන යන අලුත් දේවල් කරන, ඒ දේවල් ඔයත් එක්ක බෙදාගන්න මිනිස්සු.. ඒ තමයි, මේ ලෝකේ ලස්සනම හිත්වලට අයිතිවාසිකම් කියන මිනිස්සු..! 🤍#fyppppppppppppppppppppppp #tiktok #new #fypシ
128
485
1
31.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: