44
300
19.6%
මුණගැහිලා තියනවද! මොන ප්‍රශ්නයක් ආවත් දාල නොගිය එකට හිටපු යාලුවෙක් ඕනම ප්‍රශ්නයක් විවෘතව කියන්න පුළුවන් යාලුවෙක් ජීවිතයේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න වගේ එකට බෙද‍ාත්ත යාළුවෙක් තමන්ගෙම සහෝදරයෙක්, සහෝදරියක් වගේ දැනුණු යාළුවෙක් එහෙම යාලුවො හම්බෙන්නෙ කලාතුරකින් සමහරවිට ජීවිතයටම එක පාරයි... එහෙම යාලුවෝ පරිස්සම් කරගන්න! 🥺❤️
44
300
19.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: