576
1.3K
24
37.8%
ළග ඉන්නකන් වටිනාකමක් නොදුන්න ඔයාගෙන් මං ආයේ වටිනා කමක් බලාපොරොත්තු වෙන්නේ නෑ... ආදරේයි කියලා ඔයාගෙන් අහගන්න ඕනිකම තිබ්බ කාලේ නොකිව්ව ආදරේ ආයේ මට ඕනී නෑ... ලග ඉද්දී ඔයාට දැනුන නැති මාව..."ආයේ දැනෙන්න ඕනි නෑ... මොකද ඔයාව මට තවදුරටත් දැනේන් නෑ... ඔයා ගැන ආදරයක් හිතන් නෑ..."ඔයා ඒ හැමදේම ඔයා විසින්ම නැතිකරගත්තා..."දැන් මගේ හිත ගොඩක් දුර ගිහින්...🙂💔🖇️"ඒ මනුස්සයා මැරුනා"🙂💝#ayobaba #300k
576
1.3K
24
37.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: