nimsara0827
Jan 30
20
231
1
7.36%
🌻 🙏 සියලු මිනිසුන් ඔබ කරා පැමිණෙනුයේ ඔබ හට පාඩම් කියාදීමටය. එම නිසා කිසිවෙකු පිලිබද නිශ්චිත නිගමන වල නොසිටින්න.✨️ 🌸 අද ඔබේ මිතුරා හෙට ඔබ හා සතුරු වනු ඇත. එසේම අද ඔබේ සතුරා හෙට දින ඔබේ මිතුරා වනු ඇත. නමුත් සෑම කෙනෙකුම ඔබට අලුත් පාඩමක් උගන්වාවි. 🌎 මිනිසුන් අමතක කර දමා පාඩම පමණක් මතක තබා ගන්න.👥 කිසිවකු මත එල්බ නොසිට අවශ්‍ය තැනදි මිනිසුන්ට සමුදීමට තරම් ශක්තිමත් වන්න. " 🌻 සියල්ල පසෙකලා ඔබ ඔබේ මාර්ගයේ ගමන් කරන්න. 👫 මිනිසුන් හමුවේවි නැවත ඔවුන් වෙන්වේවි. එයයි ලෝක ස්භාවය." 🙏🙏🙏🙏@✿ʜɪʀᴜ✿🤍🙏_2004_🧘
nimsara0827
Jan 30
20
231
1
7.36%
Cost:
Manual Stats:
Include in groups:
Products:
