deww_buyyyy
Dec 18
85
453
4
46.7%
ඔය මන් අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජීවිතයක් බන් කොටින්ම ඕකි මට මගේ ලෝකෙ වගේ ..ඒ තරම් මම ආදරේ කරා.. මුරන්ඩුයි සමහර වෙලාවට කියන දේ අහන්නැතිව හිතන්නෙ නැතිව කරන මෝඩ වැඩ ගොඩයි. ඒත් ඉවසපන් හිත රිද්දන්න එපා එයාට සමහර වෙලාවට ගොඩක් කේන්තී යනවා හැබැයි එක වචනයක් ආදරෙන් කතා කරපු ගමන් එයාව චුට්ටක් තුරුලු කර ගත්ත ගමන්..ඒ හැම දේම අමතකයි. ආදරේ නම් හොයයි මහ ගොඩක් ..උබ බිසී වෙලාවට උබට වද දෙද්දි උබට තරහ යයී... හැබැයි ඒකි වෙනුවෙන් වෙලාව වෙන් කරපන් මොකද මට ඒක කරන්න බැරි උනා.. සමහර වෙලාවට පොඩි එකියක් වගේ .. මම එයාගෙන් ආදරේ ගොඩක් හෙව්ව නිසා එයාට එකත් කරදරයක් වෙන්න ඇති කමක් නෑ එයාගෙ සතුට උබ ගාව නම් එයාට ඕන වෙයි හැම තිස්සෙම උබේ කට හඩ අහන්න උබ එක්ක චැට් එකේ ඉන්න ...හිතන්න එපා ඒ එයාගෙ හැටි.. උබ බය වෙන්න එපා මම එයාට ආදරේ කරා තමයි .. ඒත් මන් ආයෙ කවදාවත් ඔය දෙන්නා මැද්දට එන්නෙ නෑ.... ඒ මගෙ පන් බන්😩❤️🩹 🥺❤️... #fypシ゚ #virall #tik_tok #fyppppppppppppppppppppppp #goviral #srilanka #1M #goviral #srilankan_tik_tok🇱🇰 @sheno🤍 @Achi "🤍🍾 @samiyh.💋🫶 @සnju x bobby boy ♡👻💫😈 @@ _ X. BUNNY _ V2 .🫀🍃
deww_buyyyy
Dec 18
85
453
4
46.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
