sachii_official12
Mar 19
50
406
255%
ඔයාගේ ජීවිතේට අලුත් කෙනෙක් ආවා කියලා, දැනගත්ත මුල්ම දවසේ...🙂 මම කලේ අපි දෙන්නගේ Photo , videos save කරලා දාපු Gallery එක බලපු එක ☺️💗 හරි ලස්සන දවස් හවස් එක්ක එකතුවුනු මතක මහ හුගක්.. අපේ ගැලරි එකේ දාස් ගානක් එකතු වෙලා තිබුනා..🥹🫶🏻 ලේසි නෑ අවුරුදු ගානක් ! එක හුස්මට ඒ හැම එකක්ම බලාගෙන ගිහින් ආයේ කවදාවත් ගන්න බැරි වෙන්න මන් ඒ හැම Photo,video එකක්ම delete කරලා දැම්මා...☺️💔 දැන් ඒ මතක මට අයිති නැ... ඒවා දැන් සම්පුර්ණයෙන්ම වෙන කෙනක්ගේ.. සමහර වෙලාවට අමාරුවෙන් උනත් හිත හදාගන්න ඕනේ කියලා හිතලා හැරෙන්න ඕනේ තත්පර වලදී අපි හිටියේ ඒ මිනිස්සුන්ගේ හිත් වල අඩියෙම 🙃 ආයේ ඒ හිතින් අයින් වෙන්න වත් බැරි ගැඹුරක.... ඒ මතක එකින් එක delete වෙලා යනකොට කදුලුත් හිමින් සැරේ ෆෝන් එක උඩටම වැටෙනකොට ආයේ මට ඒ මතක වල ජීවත් වෙන්න වෙන්නේ නෑ නේද කියලා මතක් වෙද්දි... දන්නවද, මට නොසෑහෙන්න රිදුනා 🙂💔 මගේ ආදරේ ටිකකට හරි දැක්කා නම් මාව ආදරෙන් ටිකකට හරි තේරුම් ගත්තා නම්... ඔයාට තිබුණා එකපාරටම මාව අතෑරලා දාන්නැතුව ඉන්න..... හරි අමාරුවෙන් ඔයාවත් දරාගෙන අල්ලන් ඉද්දි... අන්තිම මොහොතේ ඔයත් මාව නිකරුනේ අතෑරලා දැම්මා...☺️ මාව එපාම කියලා වෙන කෙනෙක්ව ඕන වුනා....🥺❤️🩹
sachii_official12
Mar 19
50
406
255%
Cost:
Manual Stats:
Include in groups:
Products:
