n_gage_
Feb 9
35
251
39.6%
සමහර අය ආදරෙයි කියලා කෙලින්ම කියන්නේ නෑ. ඒ වෙනුවට, "පරිස්සමින් ඉන්න" "වෙලාවට කන්න" "ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න" "වැස්සේ තෙමෙන්න එපා" "වැඩිය හිතන්න එපා හැමදේම හොදින් වෙයි" "කෝමහරි ගේමක් ගහමු" "කවුරු නැතත් මම ඉන්නවනේ ඔයාට " "ඔයා හොදින් නේද?" තව තියෙනවා. ආදරෙයි ආදරෙයි කියලා නිතරම කියන කෙනාට වඩා මෙහෙම දේවල් කියන කෙනෙක් ගාව ආදරේ වැඩියෙන් තියෙන්න පුලුවන්. ඔයාටත් ඔයා ආදරේ කරන කෙනා වෙන්න පුලුවන් යාලුවෙක් වෙන්න පුලුවන් මේ වගේ දේවල් කියන්නේ. මෙහෙම කෙනෙක් ඉන්නවනම් නැතිකරගන්න එපා. මේ වචන ඇතුලේ ලොකු ආදරයක් තියෙන්න පුලුවන් මෙහෙම කෙනෙක් ලැබුනාම අගයක් නැති අය අතරේ මේ වගේ ආදරයක් සෙනෙහසක් ලැබෙන්නේ නැති අය, හොයන අය ඕනතරම් ඉන්න පුලුවන්. ඉතිං ඔයාටත් පුලුවන්නම් මේ වගේ ආදරණීය චරිතයක් වෙන්න ඔයා මිනිස්සුන්ගේ ජීව්ත ඇතුලේ අමතක නොවෙන චරිතයක් වෙයි. හැබැයි ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙනවනම් තමයි හොද ඔයා හොද දේවල් දෙන තරමට දවසක හොද දේවල් ලැබෙයි. මිනිස්සුන්ගෙන් දේවල් බලාපොරොත්තු නොවෙන තරමට දුකත් අඩුයි !🥺❤️🩹🫀#FunkNoCapCut #Funk #CapCut #fypppppppppppppppppppppppppppppp #trending #brokenheart #OutraMetade #1kviews
n_gage_
Feb 9
35
251
39.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
