47
187
6.37%
ඒ කාලෙත් දන්නෙම නැතුව ගෙවිලා ගිහින්ඉවරයි ඒ කාලේ කරපු ගොම්ම ගොං වැඩඩ දැන් මතක් වෙද්දි මට හිතෙනවා ආයෙ මුල ඉඳන් ඉස්කෝලේ යන්න ඒත් එහෙම හිතුනට ඒක කරන්න බැරි වැඩක් නේද කියලා හිතුනහම හරිම දුකක් දැනුන බං ඒ වගේ ආ එන්නෙ නෑ නේ ජීවිතයේ සුන්දරම කාලේ තමා පාසල් කාලේ නේද 🥺💔🫂@D` M A V I 🍒🍃
47
187
6.37%
Cost:
Manual Stats:
Include in groups:
Products: