142
808
1
16.8%
මට ඇත්තටම ඕන නෑ , කවුරුත් වගේ වෙන්න ! මට ඇත්තටම ඕනෙ නෑ , කවුරුත් පරද්දන්න ! මට ඇත්තටම ඕන නෑ, කාත් එක්කවත් තරග කරන්න ... ඇත්තටම මට ඕනේ මම ම වෙන්න ... ඇත්තටම මට ඕනේ ඊයේ හිටිය මාව පරද්දන්න ! ඇත්තටම මට ඕනේ ඊයේ හිටිය මට වඩා , ඉස්සරහට ම යන්න ! එතනින් එහාට මට කිසිම කෙනෙක් එක්ක කිසිම තරගයක් නෑ...... මං නිදහසට වගේම පාඩුවේ මාත් එක්ක විතරක් තරග කර කර ඉස්සරහට යන්න විතරයි කැමති පුංචි ළමයෝ.....🌼
142
808
1
16.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: