nikki___girl
Feb 8
157
977
19.8%
විශ්වාස කරන්න සොබාදහම ! ඔයාට සාධාරණයක් ඉෂ්ඨ වෙනවමයි ! මිනිසුන්ට නොපෙනෙන ඔයාගේ ලස්සන හදවත, සොබාදහමට හරි අපූරුවට පේනවා..... ඉතිං විශ්වාස කරන්න.... ඔයාට හැමදාම කරදර එන්නේ නැහැ ! ඔයා හැමදාම විඳවන්නේ නැහැ ! ලස්සන ජීවිතයක අයිතිකාරයෙක් වෙලා, ඔයා හරි ඉක්මනට හිනා වෙනවා...🌼
nikki___girl
Feb 8
157
977
19.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
