198
2K
38.3%
දැනිලා තියෙනවාද, සමහර මිනිස්සු එක්ක කතා කරාම, එකට වැඩ කරාම, සමහර අයට ආදරේ කරන්න ගත්තාම අපිට ඊට කලින් නොතිබිච්ච Positive Vibe එකක් ජීවිතේ ගැන දැනෙනවා.. එහෙම මිනිස්සු ඇසුරු කරන්න ලැබුනාම අපිට ජීවිතේ ගැන, රස්සාව ගැන, ආදරේ ගැන හරි අමුතු හැඟීමක් දැනෙනවා.. තමන්ගේ හිතේ තියෙන Positive Vibe එක වටේ ඉන්න අයටත් බෝ කරන එහෙම මිනිස්සු ඕනතරම් ඔයාට මුණගැහිලා ඇති.. සමහරවිට මේ වචන කියවද්දි පවා ඔයාගෙ ඔලුවට කෙනෙක් එන්න ඇති.. හැමෝම පුළු පුළුවන් විදිහට හිනාවක් එක්ක තව කෙනෙක්ගේ මතකයට එන "සතුටු පෙත්තක්" වගේ සුන්දර මනුස්සයෙක් වෙමු..!
198
2K
38.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: