n_gage_
Dec 6
49
376
1
60.2%
අමතක කරන්නෙපා අපි මුණගැහුන මුල්ම දවස🥹අමතක කරන්නෙපා අපි මුලින්ම කතාකරපු දවස🥹❤️අමතක කරන්නෙපා අපේ මූණුවලට හිනාවක් ගෙනාව හැමදේම❤️‍🩹 අමතක කරන්නෙපා මං දුකින් ඉද්දි ඔයා මාව සනසපු හැම දවසක්ම🥹❤️‍🩹 අමතක කරන්නෙපා අපි අතරෙ වුන පුංචි පුංචි රණ්ඩු වගේම අපි ඒවා විසඳගත්තු විදිය!!️ අමතක කරන්නෙපා වෙලාවකට මගෙ ලඟ තියෙන ඉරිසියාව,ලොකුකම😩 අමතක කරන්නෙපා අපි පැයගණන් ඔහේ කියව කියව ඉඳපු හැම රැයක්ම. අපට ඒ කාලෙ කොච්චර දේවල් තිබුනද ජීවිතේ ගැන කියවන්න.🥺💔 අමතක කරන්නෙපා ඔයා දුරක ඉද්දි මට දැනුනෙ ඒ පාලුව. ඔයාව ආයෙ දකින්න මං කොච්චරනම් ඇඟිලි ගණින්න ඇද්ද..😩❤️ ඒ හැමදේටමත් වඩා කවදාවත් අමතක කරන්නෙපා මං ඔයාට ගොඩක් ආදරෙයි කියන එක..🥺❤️‍🩹 අද හෙට විතරක් නෙවෙයි ජීවිතේ තියන තුරාවටම. !!!️ #trending #fyp #😫💗 #trendingvideo #brokenheart
n_gage_
Dec 6
49
376
1
60.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: