283
952
9.11%
Replying to @wasana543 ඇතුළාන්තයෙන් ඇවිළෙන මිනිස්සුන්ට , මුණ ගැහෙන්න ඕනී හුස්මකින් පවා හිත නිවන මිනිස්සූ..! 🥺🤍✨" නොගැලපෙන මිනිස්සු ජීවිතේට එනවා එක අපේ ලැබීම. හැමදෙයක්ම දරාගන යන ගමනෙ ආපසු හැරී බැලීම හරි රසවත්.. ගගක් වුනත් ලස්සන වෙන්නෙ ගල්,මුල් වල හැපි හැපී යනකොටයි. ජීවිතෙත් ඒ වගේ තමයි. ගමනේ අවසානෙට නොගැලපෙන මිනිස්සු අත් හැරිලා තියේවි. ලැබීම් , නොලැබීම් තීරණය කරන්නෙ ස්භාදහම.. දයිවයට ඉඩ දීලා සතුටින් ජීවත් වෙන්න. විශ්වාස කරන්න "සෑම ඉඩෝරයකට පසුව වසන්තයේ මල් පිපෙනවා" 🤍✨#fyp #foryou #fy #videoviral #views
283
952
9.11%
Cost:
Manual Stats:
Include in groups:
Products: