dino_iix
Jan 18
50
489
1
179%
ඔබ ලඟින් ඉන්නා විටදී මා ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී සිප ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවෙවී ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී අත ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවී සැබෑ නොමවෙන සිහිනයක් නිසා සිතක් නළවන සැනසුමක් නොදීලා පැතුම් බිඳලන මතකයක් නිසා සිහින අතරෙම ඔබේ රුව මැකීලා ඔබ ළඟින් ඉඳිනා විටදී මා ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී සිප ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවෙවී ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී අත ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවී පාට කූරක පාට බොඳ වෙලා පිටු පුරා ලස්සන රුවක් මැවිලා ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී සිප ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවෙවී ප්රියාවී ඔබ සිහිනයෙන් ළංවී අත ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවී #fyp #music #fypシ゚ #tiktok
dino_iix
Jan 18
50
489
1
179%
Cost:
Manual Stats:
Include in groups:
Products:
