199
838
7.55%
ආදරණීය දවසක් වේවා .................. පිනි බින්දු හිරු කිරණින් සිත්තම් වී සප්ත වර්ණ රටා මවන ලස්සන දිනක්.. සිහින පසුපස හඹා යාමට අපට ධෛර්ය තිබේනම් ඒවා සැබෑ කරගත හැකිය. අද දවසේ ඔබගේ සියළු සිහින වලට ජීවය ලැබේවා.. ඔබ ගන්නා සෑම උත්සාහයක්ම ආශිර්වාදිත වේවා! පලබරිත වේවා.... ඔබ සිහින මතු දිනෙක සැබෑවක් වීමට අද දවස ඔබට දිගු ගමනකට මග විවර කරත්වා.. #fyp #foryou #viralvideo #following #highlight
199
838
7.55%
Cost:
Manual Stats:
Include in groups:
Products:
