hasindu.kalpageet
Jan 24
778
4.3K
8
7.72%
මම කතා කියන්න ආසයි! . මේක කතාවක් නෙවෙයි, ඒත් ජීවිතේ පෑරුණු සහ විනාස වුණු තැන් ගැන මිනිස්සු ආයෙ ආයෙත් හිතන්න ගන්නවා. ඇත්ත, අපි මිනිස්සු! ඒක එහෙම වෙන්න ඕනි. හැබැයි හිතුවේ නැති තැන්වල වෙන සමහර පැටලිලි අතීතේ වුණු දේවල් එක්ක ගලප ගන්න ගියාම ඒ මිනිස්සු අවුරුදු ගානක් ආයේ පිටිපස්සට වුණත් යන්න පුලුවන්, අපි දැන් ජීවත් වෙන ජීවිතේ වෙනුවෙන් අපිට වටිනාකමක් හම්බෙයි. එතකන් ජීවත් වෙමු.🤍 . #spreadlove #spreadhappines #onemillionaudition #fyp #hasindu_kalpageeth #dailyreminder #loveyourself
hasindu.kalpageet
Jan 24
778
4.3K
8
7.72%
Cost:
Manual Stats:
Include in groups:
Products:
