pasidhu..0
Dec 28
151
359
9
14.6%
අපි ආදරේ කරපු ගොඩක් මිනිස්සු අපේ ජීවිතෙන් සමුගන්නකොට කියන්නෙ අනාගතේ ගැන බලාපොරොත්තුවෙන් අතීතෙන් ඈත් වෙන්න කියලා. ඒත් ඒ අය දන්නෙ නැහැ ඒ අයත් එක්ක ගෙවුන අතීතෙන් මිදෙන්නවත්, මතක මකන්නවත් මං වගේ ගොඩක් මිනිස්සුන්ට බැරි විත්තිය. ජීවිත කාලයක් පුරාවට ඒ මතකයන් විටින්විට හදවත ලෙඩ කරන විත්තිය. ආදරේ අරන් එන මිනිස්සු. සතුට අරන් ගියහම. හදවත ලෙඩ උනහම. කොච්චර හිත හයිය මනුස්සයෙක් උනත් එක තැනම stuck වෙනවා. 💔 #fyp ##foryou#foryoupage #tiktok #trending #fypシ #fypage #Pasi #fyyyyyyyyyyyyyyyy #viral #viralvideo #video #fyppppppppppppppppppppppp #srilanka @>>S h a W t Y ⚡🐾🍒🧸 @S @MIHISARA 🌎🇱🇰🇦🇪👨🍳 @DINUSHA @Nowty doni 29 @X_MS PANCHI_X @p 🍓 @P A Z I•🍓ᥫ᭡" @❂♫❁💫ටෙයියා💫❁♫❂ @❤️ vimu ❤️
pasidhu..0
Dec 28
151
359
9
14.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
