disath_damyuru
Sep 22
75
519
18.6%
අද ඔයා හැමෝම දිහා බලල මං දිහා නොබල හිටියත් මට පුළුවන් හෙටත් ඔයාව හිතේ තියන් ඉන්න. හේතුව දන්නේ නෑ සෙනඟ 1000 ක් මැද්දේ අනිත් ඔක්කොම බොඳ වෙලා ඔයාව විතරක් පේන්න. මං 10න් 1නම් ඉතුරු නවය ඔයා ඒක තමා හේතුව මට මෙහෙම වෙන්න. හම්බෙන්නැති අය මොකට මුනගස්සනවද අන්තිමට වෙන්නේ මෙහෙම ඒකපාර්ශවික ආදරේ කරන්න. පුළුවන් උනා නම් ආයි ඔයාව දැක්ක පළවෙනි දවසට යන්න කොහොම හරි හිත හදාගන්නවා ඔයාව දැක්කත් නොදැක්කා වගේ ඉන්න. එහෙම වුණා නම් මටත් තිබුණා ආදරේ නැතුව වෙන දෙයක් ගැන ලියන්න... ඔයා දැනගෙන හිටියා මං ඔයාට ආදරෙයි කියලා. ඒකත් දැනගෙන ඔයාට පුළුවන් ආයෙත් අහක බලන් යන්න 😊❤️🩹! #quotes #100k #1millionaudition #srilanka #foryoupageofficiall #viral #fypシ゚viral #foryoupage #foryou #viral_video #1millionaudition #explore
disath_damyuru
Sep 22
75
519
18.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
