hayper999
Jan 23
155
457
115
33.3%
අම්මලා වෙනුවෙන් ........ වාසියක් නැතුව ලග හිටියේ මට අම්මා විතරය්. මං අතින් නොදැනි වරදක් වුවත් නොරිදවා සිටියේ අම්මා විතරය්. කරදරයක් උනොත් හැර⁣නොයා ලග හිටියේ අම්මා විතරය් මට. මගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මට සතුට සැනසීම දුන්නේ අම්මා විතරය්. අම්මා කියන්නේ අපේ ඡීවිතයේ එක්වරක් පමනක් හමුවන තාරකාවකි ඇයට ආදරය කරන්න මන්ද එක්වරක් ඇගේ ආලෝකය නැතිවෙලා ⁣ගියොත් නැවත කිසිදා ඇයව දැකීමට නොහැකි වේවි. කිසිදා හැරනොයන පලමු හමුවීම ! පලමු ආදරය ! පලමු හාදුව ! නුබය්අම්මා............. මතු බුදු වෙය් අම්මලා....
hayper999
Jan 23
155
457
115
33.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: