imu_gurl_
Jan 14
170
670
1
54.4%
ඇතැමුන් කෙනෙකු වෙනුවෙන් උදයේ සිට රෑ වන තුරුත් රැයේ සිට උදය වන තුරුත් බලාසිටීම "ඉවසීම" ලෙස අර්ත ගන්වන අතර, මා එය "විශාදය" ලෙස අර්ත ගන්වමි...! බැදීම් කෙතරම් ශක්තිමත් වුවත් ඔබ එකිනෙකා කෙතරම් කල් දැන සිටියත් ඔබ කොතරම් දේවල් කරත් ඔබ ලග කොතරම් ආදරය තිබුනත් එක් තත්පරයකින් එක් සිතිවිල්ලකින් මිනිසුන් ඔබව හැරයාම හොදම තීරනය ලෙස ගනු ඇත ආයාසයකින් ඔබව යම් තැනකින් අත්හැරේනම් එය අත්හරින්න...! රැදෙන්න උවමනාවක් තිබුන අය කවදාවත් හැරයන්න හේතු හෙව්වේ නෑ... කාලය කෙසේවෙතත්,තේරුම් ගැනීම හැම තුවාලයක්ම හොද කරාවි...!🤍💫
imu_gurl_
Jan 14
170
670
1
54.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
