user23dewmi_page
Feb 8
93
1.4K
3
66%
ඔයාටත් ඉන්නවද, උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් ඔයාට msg කරන කෙනෙක්.... ඔයා කෑවද කියලා අහලා නෑ කිවොත් ඔයා කනකම්ම බනින කෙනෙක්... ඔයා මොකක් හරි දෙයක් කරන්න කලින් මෙහෙම කලොත් හොදද කියලා ඔයාට අහන්න හිතෙන කෙනෙක්... කොච්චර බීසි, උනත් වැඩ තිබ්බත් ඔයා ගැන හැම වෙලෙම හොයලා බලන කෙනෙක්.... ඔයා කතා නොකර හරි msg නොකර හරි හිටියොත් ඔයා reply කරන කම්ම වදදෙන කෙනෙක්... කවුරු ඔයාව තේරුම් ගත්තේ නැති උනත්, ඔයාව තේරුම් ගන්න කෙනෙක්.. එහෙම බැදිම් තියනවද..? ඔයා මට හිනාවෙයි... ඔයා හිනාවුනත් ඔව් , එහෙම බැදිම් තියනවා... යාලුකමට එහා ගිය, ආදරයට මෙහා රැදෙන එහෙම බැදිම් තියනවා... ඔයා අවුලෙන් ඉන්න වෙලාවක, අඩන වෙලාවක බලන්න call එකක් කරලා, ඔයා නොකිව්වත් , "මොකක්ද අවුල" කියලා ඔයාගෙන් අහයි... දැන් ඔයාට හිතෙයි, එච්චර තේරුම් ගන්නට නම්, "ඇයි ඒ දෙන්නා යාලු වෙන්නේ නැත්තේ" කියලා... ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ආදරේ කරත් අනිත් කෙනාට කියන්නේ නෑ.. ඇයි දන්නව ද, එයාලට බයයි යාළුකම නැති කරගන්න... දවසක ඒ දෙන්නට අයින් වෙන්න වුනත්, ඒ දෙන්නා දනනවා, අපහු කවදහරි දවසක කාතා කලොත්, ඔයා කියන දේ අහන්න ඉන්න හරි එයා ඔයාට ඉන්නවා කියලා... ඔයාට මෙක කියවද්දි කාව හරිම මතක් වෙන්න පුළුවන්, එයාගේ නම්බර් එක ඔයා save කරලා නැතත් ඔයාට තාම මතක ඇති... මම කිව්වා හරි නේද...? 🥺🙂😩❤️💐 #Dew page 🦋🌻💛#foryou #repost #mention #viral #onemillionauditions #foryoupage #tiktok #fyp
user23dewmi_page
Feb 8
93
1.4K
3
66%
Cost:
Manual Stats:
Include in groups:
Products:
