amitha_xx4
Feb 14
88
573
28.7%
1@ අපි මේක නවත්තමු කියලා.. ෆෝන් එකත් කටි කරලා ඔයා ගියපු දවසෙ.. වැරදිල හරි.. ඔයා ආයෙම මට කෝල් එකක් ගනියි කියලා මං පාන්දර තුනටත් ඇහැරන් හිටියා.. ඊට පස්සේ දවසෙත් ඔයා ගත්තෙ නැති උනහම.. අද දවස ඉවර වෙන්න කලින් හරි.. ඔයාට මාව මතාක් වෙල මැසෙජ් එකක් දායිනේ කියලත්... මං බලන් හිටියා.. එතනින් එහාට හුග කාලයක් තිස්සෙ අදටත්.. මගේ නම්බරයක්වත් වෙනස් නොකර මං බලන් ඉන්නේ.. ඔයාට කොයි වෙලාවක හරි මාව මතක් වෙයි කියලා හිතාන්.. දන්නවද ළමයෝ සමහර බලා හිදීමි ඇත්තටම අපිව පන පිටින්ම,දවස ගානෙ මර මර උපද්දවනවා... 🥺💔#fypシ゚ #amitha #fypシ゚vira #fypp #1millionaudition #1M #500k #CapCut
amitha_xx4
Feb 14
88
573
28.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
