malith.sachintha
Nov 22
474
3.3K
149
25%
සමහර කෙල්ලෝ ඉන්නවා 😌❤️🌸 අම්මා කෙනෙක් වගේ තමන්ගෙ කොල්ලව පරිස්සම් කරන....😌🖤🌍 කොච්චර වැරදි කරත් බැනලා බැනලා ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ දේවල් කියලා දෙන....😌❤️ අසනීපයක් උනාම කෑවද බිව්වද බෙහෙත් ගත්තද කියලා අහ අහා හැම තප්පරේම හැම විනාඩියෙම හැම පැයේම පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින....🥺❤️ උඹේ ප්‍රශ්න ඒකිගෙ කරගෙන ඒවාට උත්තර හොයන්න උබත් එක්කලම ඉන්න....🥺❤️ උබත් එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත් උබේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන....😌❤️ ඒකිගෙ හිත කොච්චර සිනිඳු උනත් උඹ කොච්චර ඒකිට නපුරු උනත් ඉවසලා ඉවසලා ඉවසන්න බැරි තැනත් ඉවසලා උබේ ලඟ හුරතලෙන් ඉන්න උත්සහා කරන.....😌❤️🌸 අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ උඹවම විතරක් ජීවිතේ කරගත්ත....🙂🖤🌸 උඹේ මත්තෙම නැහීගෙන උඹටම විතරක් ආදරේ කරගෙන🤗 උඹ වෙනුවෙන්ම ජීවත් වෙන...❤️ ඔව්...! මේ වගෙ ගැහෑණු හිත් අද හොයාගන්න හරි අමාරුයි දැන් සමාජෙදිනම්....😒🤧 උඹ ඒකිට කොච්චර ආදරේ උනත් උඹ ඒකිට මොන සුරඟනා කතා කිව්වත් ඒකිගෙ ලිමිට්ස් තියාගෙන උඹවත් කන්ට්‍රෝල් කරන් ඉඳී හැමෝගෙම ආශිර්වාදෙත් එක්ක එක ගේකට එනකම්...🙂❤ කසාද බඳිනකම් පොඩි එකෙක් වගේ බලාගෙන පරිස්සමින් කරන්නෙ ඇත්තම ආදර කතාවක් විතරයි බන්..🥺❤️🌍 දෙයක් කියන්නම් උඹට හම්බුනොත් ඔය වගෙ කෙල්ලෙක් රැකගනින් උඹේ මොන දේ නැති වුනත්...🥺🖤🌍 ලස්සන , සල්ලි දවසක හම්බකරන්න පුළුවන් ඒත් ආදරේ හම්බකරන්න බෑ🙂❤️ සමහරවිට ඒ වගෙ කෙල්ලෙක් හම්බුනොත් මේ ලෝකෙ ඉන්න පිංවන්තම කොල්ලත් උඹ වේවි 🌸🖤🥺 මට නම් එහෙම පිනක් නැ . 🥺❤️🩹respect.❤️🩹කෙල්ලෙ..❤❤️🩹
malith.sachintha
Nov 22
474
3.3K
149
25%
Cost:
Manual Stats:
Include in groups:
Products:
