shanigirl.999
Aug 18
82
486
23.9%
ඔයාගෙන් කෑවද බීවද අහන එක ඔයාට වදයක් වුනේ නෑ, තරහා ගිහින් මම සැර කරා කියලා දාල යන්න හැදුවෙ නෑ, මම කොච්චර බැන්නත් ඔයාගේ ආදරේ වෙනස් වුනේ නෑ, මගෙ ආදරේ මදි කියලා ඔයා යන්න හැදුවේ නෑ, මට ඔයාගෙන් ආදරේ ඉල්ලන්න වැද වැද පස්සෙන් යන්න ඕනෙ වුනේ නෑ, කවදාවත් මට වෙනස්කම් කරේ නෑ... කොටින්ම කියනවා නම් මගේ ආදරේ ඔයාට වදයක් වුනේ නෑ... මිනිස්සුන්ගේ ආදරේ ඉක්මනට වෙනස් වෙන්න පුලුවන් ඒත් ඔයාලාගේ ආදරේ ගැන කියන්න වචන නෑ... කතා කරලා කියන්න බැරි වුනත් මගේ ආදරේට නියම වටිනාකමක් දෙනවා බුබ්ලු ඔයා🫶🥀🫀🥹
shanigirl.999
Aug 18
82
486
23.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
