shenu.boy08
Feb 10
119
432
39.9%
ඔයාට දැනිලා නැද්ද කාලයක් යද්දි මිනිස්සුන්ගෙ අවශ්‍යතාව අනුව බැදීම් වෙනස් කරනවා, වෙනස් වෙනවා කියලා... කෙනෙක් ගෙ හිතේ ඔයා වෙනුවෙන් තිබුන ප්‍රමුඛතාවය , කැපකිරීම ,අවධානය ,ආදරය ඒ සේරම වෙනස් වෙනවා ... මුලු රෑම අවදියෙන් ඉඳන් කතා කරපු අය ගාව දවසෙන් එක විනාඩියක් ඔයා වෙනුවෙන් නැතුව යනවා ... නිහඩව ඉදලත් හිත් කියෙව්ව මිනිස්සුම අඬලා කියන දේවත් තේරුම් ගන්නේ නැතුව යනවා ... කෑවද, බිව්වද කියල හොයල බැලුව අයට අපි මැරිලා ගියත් වෙනසක් නැතිව යනවා ... මේක තමයි ජීවිතේ අපි තේරුම් නොගන්න ඇත්ත, > මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා.. 💔#මලේඅපි #srilankatiktok
shenu.boy08
Feb 10
119
432
39.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
