chamindu025
Jan 1
54
285
29.4%
*හැම ගමනකටම* *ගමනාන්තයක් තියෙනවා* *ඒත් ඒ හැම ගමනාන්තයක්ම සුන්දර නෑ* *ඒ වගේම හැම* *ගමනාන්තයක්ම දුෂ්කරත් නෑ* *ගමනාන්තය තීරණය වෙන්නේ ඔයා මේ ගමන යන විදියෙන්* *අන්න ඒ වගේ තමයි ජීවිතයත්* *අපි හැමෝගෙම ජීවිත වල අවසානයක් තියෙනවා* *ඒ හැම අවසානයක්ම සුන්දරත් නෑ* *ඒ හැම අවසානයක්ම දුෂ්කරත් නෑ* *අවසානය සුන්දර ලෙස අවසන් වෙන්නෙ ඔයා කරන දේවල් වලින්* *හොදට හිතන්න තමන්ගේ ගමනාන්තය සුන්දර කරගන්න පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න...☺️✊🏻* #trendingvideo #ගම්පහ_අපි🌏💕👀
chamindu025
Jan 1
54
285
29.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
