dulmibbh2
Apr 25
108
570
1
46%
අදුරුම අහසෙත් කලුවර හදත් ඇවිදින් හෙමිහිට, හිනහුනා හොරැහින් මං දැක, ඇහුවා, 🌛ඔයා තනිවෙලාද...? කෝ ඉතිම් උත්තර... නිරුත්තරයි සමහර දේ ලග... හිනාවෙලා මමත් කිව්වා, 👩‍🦰නෑ ගොඩක් අය ඉන්නෝ මං ඇර, සදත් කිව්වා මට කතාවක්, 🌛මගේ වටෙත් ඉන්නව කට්ටිය. මමත් නුඹ වගේමයි තනියම එක අහසක... ඉතිම් හිනා වෙලා ඉන්න ලමයෝ දැන්වත්...✨😊🌸
dulmibbh2
Apr 25
108
570
1
46%
Cost:
Manual Stats:
Include in groups:
Products: