sewmini_sewwandi0
Jan 4
17
223
4.52%
ලැබීම් නොලැබීම් කෙසේ වූවත් ආදරෙයි කිවුවත් කිසිම කෙනෙක් අත අරින්න බලන් ආදරේ කරන්නේ නෑ තමන්ට නොලැබෙනව කියලා දැනුනාම මිනිස්සු හිත හදාගන්න කියන දෙයක් තමයි එයාව මට නැති වුනත් මන් එයාට ආදරෙයි ලබා ගන්න එකම නෙමෙයි ආදරේ අයිති වෙන්නම ඕනෙ නෑ ආදරේ කරන්න කියන එක ඒත් එහෙම ආදරේ කරපු හැමකෙනෙක්ගෙම හිතේ කොනක තිබ්බ අනේ කවද හරි මගෙ වෙනවනම් කියලා ඉතින් මගෙ සුදූ මම බලන් ඉන්නවා ඔයා මගෙම වෙන දවසක් එනකන් කවද හරි ඒ දවස එයි මන් ඒක විස්වාස කරනවා ඒක කොච්චර වේදනාකාරී දෙයක් වුනත් මන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නම් ....... ( SUDU ❤️ N ❤️ ) Sewmi ......🖌📌
sewmini_sewwandi0
Jan 4
17
223
4.52%
Cost:
Manual Stats:
Include in groups:
Products:
