x.niroshan
Feb 2
76
548
1
31.5%
අන්තිමට මම ඔයාට යන්න දුන්නා... මේක අපි දෙන්නම ආදරෙන් ආපු ගමනක්.හිනාව ,කදුලු , පුන්චි පුන්චි රන්ඩු මැද්දෙත්අපි දෙන්න ගොඩක් දුර ආවා.. හැම තැනම අපි දෙන්න අපි දෙන්නව හරි තදට අල්ලන් හිටියා. ඔයාගෙ ඇස් අස්සෙ මම හරි ලස්සනට මාව දැක්කා., අදටත් මට ඔයාව අහන්බයක්!.හරි ලස්සන අහන්බයක්!.අපිට අපිව නැතුවම බැරි තප්පර කෝටි ගානකට පස්සෙ,මේ වගේ දවසක් මම හීනෙකින්වත් බලා පොරොත්තු වුනේ නෑ. අන්තිමට ඔයාට යන්න ඕන වුණා. දවසකට දෙකකට නෙමෙයි සදහටම. හැමදාම ලගින් ඉන්න හේතු හොයපු ඔයාට අන්තිමට මාව දකින එකත් වදයක් වුනා., හරි පුදුමයි ,.! මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරම් ඉක්මනට වෙනස් වෙන්න. අහේතුකවම.?! මගේ හිනාවට කප්පරක් ආදරේ කරපු ඔයාම අන්තිමට මගෙ ඇස් වලට කදුලු පිරෙව්වා ලස්සන මතක එකින් එක පුරවපු අපෙ ආදර පොතේ පිටු අස්සෙ අන්තිමට මාව අතර මන් වුනා අදටත් ඔයා මෙහෙම මගින් හැරෙන්න හේතුවක් මට හිතා ගන්න බෑ.ඔයා ආයෙමත් එයි කියල බලන් ඉදපු දවස් ගානකට පස්සෙ ඇස් වලින් කඩන් වැටුනු කදුලු බින්දු කෝටි ගානකට පස්සෙ , ආයෙ අයෙම අතීතෙට ගිහින් ආව පැයගානකට පස්සෙ, මම තීරනයක් ගත්තා., මටවත් දරාගන්න අමාරු තීරනයක්. හැම වේදනාවක්ම පපුවෙ යට හන්ගගෙන. ඔයාට හිනාවකින් සමුදෙන්න තීරනය කලා. හ්ම්ම්. ඔයා වෙනුවෙන්, ඔයාගෙ සතුට වෙනුවෙන්, ඉතින් අන්තිමට මම ඔයාට යන්න දුන්නා...,,💔🥀🙂 #hindisongs #bestssongs #status #musicx #love #prem #letthemgo #sadsong #sadedit #fyp #
x.niroshan
Feb 2
76
548
1
31.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
