_vinu_00_
May 31
12K
158K
105
525%
නැටුම් හරි ලේසියි නේද ? නැටුම් කරලා campus යන්න හරි ලේසියි නේද ? ඔයාලගේ campus වල exam මොනවද අනේ නටන්නනේ තියෙන්නේ... A/l වලට dancing තෝර ගත්ත දවසේ ඉදන් අහන්න ලැබුණු කතා ටික 🌝 වරු ගණන් නටන, දිග පාඩම් , කවි , බෙර පද පාඩම් කරගෙන... බෙරයටත් ඇහුම්කම් දෙන ගමන් තාලෙට නටන ගමන් උගුර ලේ රහ වෙනකම් බෙරේට වඩා හයියෙන් කවි කියාගෙන , පිත්තල සිලම්බුවක් කකුලේ දාගෙන තියන අඩියක් ගානේ සිලම්බුව කකුලේ වැදිලා රිදෙද්දිත් නටන එක්ද මේ ලේසියි කියන්නේ 🙂 නැටුම් කියන්නේ හිතන තරම් ලේසි විෂයක් නෙමෙයි. මෙතනදි මනස එක්ක මුළු ශරීරයම හරි හරියට වෙහෙසනව , නැටුම කියන්නේ සිංදුවකට දෙපැත්තට වැනෙන එක නෙමෙයී. 💃මේක භාවනාවක්..💃 @Nethu Nethu @Ravindu RS Official 🧿 @< Z E A R 🥤" @🌸_Sheny_🌸 @🥀Dile 🥀 @D E A U Z 🪐 @C H A M O🦋✨🤍 @senu_boy
_vinu_00_
May 31
12K
158K
105
525%
Cost:
Manual Stats:
Include in groups:
Products:
