59
312
15.2%
අපි ඉන්න vibe එක කොච්චර සුන්දර වුනත්, හිතන්න එපා "හැමෝම අපි විදිහට හිතනවා" කියල, මොකද තමන් මොන තරමි හොඳ කෙනෙක් වුනත්, මිනිස්සුන්ට කොච්චර හොද චරිතයක් වෙන්න හැදුවත්, කිසිම හේතුවක් නැතිව හෝ පොඩි හරි mistake එකකට හිතාගන්න බැරි විදිහට දෝෂාරෝපණය කරන්න පුලුවන්, වෛර බැඳගන්න පුලුවන්, ඊර්ෂ්‍යා කරන්න පුලුවන්, ඉතින් ගැටෙන්න යන්න එපා , පසු තැවීමක් වෙන්න යන්න එපා , මොකද ඔවුන් තමන්ට කියල දෙන්න හදන පාඩම තමයි, "මිනිස්සු හැමෝම එක වගේ නැ" කියන දෙයයි ඒ නිසා පාඩම විතරක් තේරුම් ගෙන සිද්දිය අතහරින්න 💜️✨️
59
312
15.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: