5K
126K
61
954%
උයපු ගමන් උණු උණුවෙන් එයාට කන්න බත් ටික බෙදන ගමන්, අපේ සුන්දර මතක ගොඩට එකතු කරගන්න විඩියෝ කරගත්ත තවත් ගෙදර උයපු කෑම විඩියෝ එකක් , ආදරේන් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා 🥰 බෝංචි මැල්ලුමක් හදලා , සැමන් එක බොරට උයලා , පරිප්පු ඇට හිටින්න උයලා , කලින් දවසේ රෑ හදපු මස් කෑල්ලකට හොදට දෙහි කෑල්ලක් මිරිකලා , කර කර ගාලා හැපෙන්න අමු රතු ලුණු ගෙඩි ටිකකුයි සලාද කොල දෙක තුනකුයි එක්ක #srilankanfoodie #srilankanfood #fypシ #fyp #foryou #srilankan_tik_tok🇱🇰 #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #srilanka #dubai🇦🇪 #sinhalakama #srilankanfood🇱🇰🇦🇪
5K
126K
61
954%
Cost:
Manual Stats:
Include in groups:
Products: