hasi_dula
Jan 10
141
714
2
28.2%
ඔය මං අස්සක් මුල්ලක් නැරම හොදට දන්න ජිවිතයක් බන්..... කොටින්ම අම්මගෙන් පස්සේ මගේ ලොකේ උනේ ඔකී.. ඒ තරම් මම අදරේ කරා.. පොඩ්ඩක් විතර මුරන්ඩුයි සමහර වෙලාවට හිතන්නේ නැතුව කරන මෝඩ වැඩ ගොඩයි... ඒත් ඉවසපන් එයාට සමහර වේලාවට ගොඩක් කේන්ති යනවා. හැබැයි එක වචනයක් ආදරයෙන් කතා කරාම,එයාව පොඩ්ඩක් තුරුලු කර ගත්ත ගමන් ඒ හැමදේම අමතකයි... ඒකී හොයනවා ආදරේ මහ ගොඩක්.එකිට වෙන කිසිම දෙයක් වැඩක් නෑ බන්.උබට බිසී වෙලාවට උබ වද දෙද්දී උබට තරහ යයි... හැබැයි උබ තරහ ගන්න එපා මොකද මට එකීව නැති උනේ ඒ හින්දා.. මං එයාගේ ආදරේ ගොඩක් හෙව්ව නිසා එයාට එක කරදරයක් වෙන්න ඇති... කමක් නෑ එයාගේ සතුට උබ ගාවනම් ඒ මගේ පන බන් ... පරිස්සම් කරපන් 🥺❤️🩹 💔😩...... #friends #viwes #foryou
hasi_dula
Jan 10
141
714
2
28.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
