48
227
11.3%
අප්පච්චී හිටිය තැන💔 අදත් ඉඳහිට ගමට යද්දී කනත්තට ඇස් හැරෙනවා සුළඟ එහෙ මෙහෙ යවන සුදු කොඩි මතකයට අත වනනවා තොරණ හැඩ කළ රැහැන් ගොක්කොළ දුඹුරු වී බිම සිඹිනවා පසට යට කළ අප්පච්චී⁣ නිසල සිරුර හුස්ම ගන්නවා ඇහෙනවා නිවී ගියපු පහනක් කොණක තනි වී හිඳිනවා ගෙයම එළි කළ පහන් දොරගුලු දමනවා ඉහට අද්දර කැලෑ කුසුමක පිනි බිඳක් දඟ කරනවා අප්පච්චී ලඟ ගුලිව උන් හැටි එ තුළ මැවි මැවි පෙනෙනවා💔
48
227
11.3%
Cost:
Manual Stats:
Include in groups:
Products: