shanigirl.999
Sep 19
75
368
1
19%
අමාරුම කාලේයෙදී හිටිය කාලෙකින් නොදැක්ක මගේ හොඳම යාළුවෝ.... මං දන්නවා ඉස්සර වගේ වැඩිය කතා නැතුව ඇති මගේ කෙල්ලෝ ටික එක්ක මම... ඒත් තාමත් කට පාඩම් නම්බර් ලැයිස්තුව... ඉතින් කතා කළත් නොකළත් , මතක් වුණ හැමවෙලේම හිතට එන්නේ එකම එක ප්‍රාර්ථනාවයි ... " කොහේ කොහොම කවුරු එක්ක හිටියත් අතීතයේ මායි ඔයාලායි හිනා වුණා වගේ හැමදාමත් හිනා වෙලා ඉන්න ඕන කියලා විතරයි දවසක ආයෙ මුණ ගැහේවි... හරි ඉක්මනින්💚 මං හරි ආදරෙයි 💜️😘 @y.n.p.desilva7 @lakshanichathuriklakshee 😘💜️
shanigirl.999
Sep 19
75
368
1
19%
Cost:
Manual Stats:
Include in groups:
Products:
