97
613
13.4%
කෙනෙක්ගේ ජීවිතේ වටිනම කෙනා මං කියලා කවුරුත් මට කියලා නෑ මගේ අතින් අල්ලන් ම්ං වෙනුවෙන් ඉන්නවා කියලා මට කවුරුත් කියලා නෑ මට තුරුල් වෙන්න ඕනේ කියලා කවුරුත් මාව බදාගෙන නෑ මට ඉන්න වටිනම කෙනා ඔයා කියලා කවුරුත් මට කියලා නෑ මාව නැති වෙයි කියලා කවුරුත් මාව පරිස්සම් කරේ නෑ මගෙන් msg එකක් call එකක් එනකන් බලන් ඉන්න කවුරුත් නෑ මාව හම්බෙන්න ඇගිලි ගැන ගැන බලන් ඉන්න කෙනෙක් නෑ මං ඔයාට ආදරෙයි කියලා කවුරුත් මට කියලා නෑ කොටින්ම කිවුවොත් මට කාගේවත් ජීවිතයක මාර love එකක් වෙන්න බැරි වුනා
97
613
13.4%
Cost:
Manual Stats:
Include in groups:
Products: