61
798
56%
ජීවිතේ ගෙවෙන කොච්චර නරක දවසකදි වුණත්, කවුරු හරි කෙනෙක් හදවතින්ම අපි වෙනුවෙන් ඉන්නවා කියලා දැනෙන එක හරි ලස්සන හැඟීමක්. ආදරේ කරන්න හැමෝටම පුලුවන් වුණාට, "මොන දේ වුණත් මට එයා ඉන්නවනෙ" කියන සුරක්ෂිත හැඟීම හිතක ඇති කරන්න හැමෝටම බෑ. මොනවා වුණත් අවුලක් නෑ අනේ මං ඔයාට ඉන්නවනෙ කියන, " It's just a bad day, Don't think too much " කියන, ගතින් හෝ හිතින් අපිව වැළඳගෙන හිත සනසවන මනුස්සයෙක්, ජීවිතේ අපි කරන කරන හැමදේම වරදින දවස් වලදි අපි ළඟ ඉන්නවා කියන්නෙ, ඒක අපිට මාර හයියක් කියන එක. ජීවිතේ අපි කොච්චර නම් පිස්සු වැඩ කරනවද, අපේ ප්ලෑන්ස් අවුල් යන දවස් කොච්චර තියෙනවද..? එහෙම වුණාම පිස්සුවෙන් වගේ මූඩ් ගහලා කල්පනා කරනකොට, "මොන දේ හරි ගියත් වැරදුණත් මං ඔයත් එක්ක" කියන ෆීලින් එක කාගෙන් හරි දැනෙනවා නම්, ඒක හිතට ලොකු සහනයක්. එහෙම සුරක්ෂිත හැඟීමක් දෙන කවුරුම හරි ආදරණීය කෙනෙක්, ජීවිතේ ඇතුළෙ ඉන්න මිනිස්සු ඇත්තටම හරිම වාසනාවන්තයි..! 💚✨️ Ash🫀...#foryou #fyp #fyppppppppppppppppppppppp #fypシ #trending #sinhalaquotes #viral
61
798
56%
Cost:
Manual Stats:
Include in groups:
Products: