49
337
15.8%
සුභ ගමන් මැගොනිගල් මහාචාර්යතුමියනි 🥺🕊️ පුංචි කාලයේ ඉඳන් අපි ගොඩක් ආදරය කරපු , අපේ මතක ලස්සන කරපු තවත් ආදරණීය චරිතයක් අපෙන් සදහටම සමු අරන් 🥺💔 හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය මැගොනිගල් චරිතය හරහා අපි අඳුරගත්ත එම චරිතයට රංගනයෙන් දායක වූ අතිදක්ෂ හොලිවුඩ් රංගන ශිල්පිනී මැගී ස්මිත් මහත්මිය 89 වන වියේදී දිවි ගමනට සමු දීලා තියෙනවා 💔 මහාචාර්යතුමිය හැරීට පෙන්නපු ඒ ආදරය , කරුණාව අපිත් ෆිල්ම් පුරාවට අත් වින්ඳා. ගොඩ දෙනෙක් ඇයට ආදරය කරන්නත් ඒක හේතු වෙන්න ඇති. කොහොම නමුත් ඒ විදිහට හැරී පොටර් චිත්‍රපට මාලාවේ තවත් එක් ප්‍රධානම චරිතයක් සමු අරගෙන ගොස් තිබෙනවා. අපි ආදරේ කරපු ඒ චරිත අපෙන් ඈතට යනවා , අපිත් ටිකෙන් ටික වයසට යනවා. හැබැයි මේ ආදරණීයන් ඉතිරි කරපු මතක නම් හැමදාටම අපිත් සමඟ තිබේවි. ඉතින් නැවත වරක් සුභ ගමන් මැගොනිගල් මහාචාර්යතුමියනි 🥺🕊️ #childhoodmemories #harrypotter
49
337
15.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: