452
3.3K
1
5.73%
"යමෙකුගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය වීමට ලැබීම භාග්‍යකැයි ඔබ කිවහොත් , භාග්‍යය වන්නේ යමෙකුගේ ජීවිතයේ අවසාන ප්‍රේමය වීමට ලැබීම බව මම කියමි" _කොළ පාට ඇස් ( May December Romance) 🤍🌱 . දෙයක් කියන්නද? ආදරේ කරනවා කියන්නේ ලොකු Risk එකක්. ජීවිතේ වෙන කෙනෙක් වෙනුවෙන් සූදානම් කරගෙන ඒ ජීවිතේ අවසානයක් වෙනකන් විදින්න බලාපොරොත්තු තියාගන්නවා කියන්නේ විකාරයක්ද? නෑ ඒක Risk එකක්! 🤍 . කාලෙකට කලින් මම ආදරේදී මෙහෙම දෙයක් හිතුවා "මටත් දැන් කෙනෙක් ඉන්නවා, මෙයා දැන් මගේ ~ අපි හැමදේම දිනුවා" වගේ දෙයක්! ඇත්තටම ආදරේ ඇතුලේ දිනන මිනිස්සු මතක තියාගන්න ඕනි _ ජීවිතේ + ආදරේ = බලාපොරොත්තු කියන එක! . මිනිස්සු ගොඩාක් ඔය සූත්‍රේ පටලෝගන්නවා, ආදරේ සමාන ලකුණෙන් එහාපැත්තට දාලා බලාපොරොත්තුයි ජීවිතෙයි එකට එකතු කරන්න යනවා! ඒක මෝඩ වැඩක් සහ අවසානය කිසිම තේරුමක් නැති විදිහට වෙන් වෙන තැනක්.❤️ . මම කියන්න උත්සාහ කරේ මේක! ජීවිතෙයි ආදරෙයි ලොකු රිස්ක් එකක් අරගෙන එකතු කරන්න ඕනි, හැම තත්ත්පරේම මෙයා මගේ කියනවට වඩා එයාට එයාගේ සූත්‍රේ ඇතුලෙන් බලාපොරොත්තු ගොඩ නගා ගන්න දෙන්න ඕනි. එයා වෙන කෙනෙක් , ඔයා වෙන කෙනෙක්. . දෙන්නම එක්කෙනෙක් වෙන තැනකට එද්දී මේ සූත්‍රේ ආයේ වැඩිවෙනවා, ඒ මේ විදිහට! ජීවිතේ + ආදරේ = බලාපොරොත්තු + ආදරේ. ❤️ දැක්කනේ, දැන් අපිට දෙපැත්තෙම ආදරේ තියෙනවා, ඕනිනම් ආදරේ අයින් කරන්නත් පුලුවන්. මොකද එතකොට ජීවිතේ ඉතුරු වෙනවා! . ආදරේ ඇතුලේ ජීවත් වෙන්න කලින් ඒ සූත්‍රේ සමාන කරගෙන ඉන්න යාලුවා! හීන මවන ෆැන්ටසි ලෝකයකින් එහා අනිත් කෙනා වෙනුවෙනුත් ඉඩක් හදාගන්න.❤️✨ . තව විශේෂම දෙයක්, මේ කියපු දේවල් Serious හිතන්න එපා ~ මේ මොහොත බෙදාගන්න! මාත් තාම ආදරේ ඉගෙන ගන්නවා.🤍 . #valentinesday #hasindu_kalpageeth #love #poets
452
3.3K
1
5.73%
Cost:
Manual Stats:
Include in groups:
Products: