178
944
4
67.2%
පෝයට නිදහස් කලා අම්මේ... 🙂 😔👤 ආදරේ පැති දෙකයි ' එක්කෝ ලැබීම ; එක්කෝ නොලැබීම... ඒත් මගේ ආදරේ මහා අමුතුයි ඒක ලැබුනෙත් නැ නොලැබුනෙත් නැ... ඒත් මන් හොදටම දන්නවා එයාට මන් හරි ආදරෙයි 🥺T💗🌍 හැබැයි හිතට දරාගන්න බැරි; එච්චර ආදරේ කරලත්... එයා මගේ ජිවිතේ අමු සොහොනක් කලා.. ලස්සනට වතුර පිරිලා මල් පිපිලා තිබ්බ විලක්. තනිකර කාන්තාරයක් කරලා දැම්ම එක තත්පරෙන්...... ඒත් මන් වෛර කරනවද නැනේ..... ඒකයි මන් කිවුවේ මගේ ආදරේ මහා අමුතුයි කියලා.... එච්චර වැරදි කරලත් ; ජිවිතේ මේ තරමට බිමට ඇදලා දාලත් යහතින් ඉන්න පුළුවන් කියලා පතන්න පුලුවන්ද.... මොකද බැරි.... මම ලස්සන ප්‍රාර්ථනාවක් කරන්නම් මාව කොච්චර රැවට්ටුවත් මන් තරහා නැ.. ඔය දෙන්නා ලස්සනට ජිවත් වෙන්න ඔයා ලස්සන මලක් වෙලා එයාගේ මුළු ලෝකෙම සුවද කරන්න... 🥺🙇‍♂️👤 #@බොනික්කි 🐻💞<3👀🖇️🌼 #@BUNNY💗😚 #@pramo_ #@Janyy" #@Tharu_Girl_❤️
178
944
4
67.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: