shanigirl.999
Oct 16
53
213
11.2%
සෑම කෙනෙකුටම කරුණාවන්ත වීම ඔබට සැමවිටම හොඳ නැත🕊️ ඔබ හැමවිටම, හොඳ සහ ඔවුන් වෙනුවෙන් සිටිනා විට, ඇතැමුන් ඔබව සුළු කොට තැකීමට පටන් ගනියි. ඇතැම් විට ඔබට ලැබිය යුතු වටිනාකම් නොලැබෙන අවස්ථා තිබිය හැක. එය සැබවින්ම චිත්තවේගීයව මිනිසුන්ට පීඩා ගෙන දෙන්නකි. මතක තබා ගන්න, ඔබ තවකෙකුගේ සතුටට වගකිව යුතු නැත. ඔබේ කාලය, ශක්තිය ලබා දෙන්නේ කා හටද යන්න තෝරා බේරා ගැනීම වැදගත් ය. ඔබ උපකාර කරන්නේ කා හටද, ඔබේ පුද්ගලික තොරතුරු බෙදා ගන්නේ කා සමඟද යන්න පිළිබඳ සැළකිලිමත් වීම වැදගත් ය. ඔබෙන් ප්‍රයෝජන ගන්නා බව, ඔබේ මානසික සහනය දුරු වී යන බව හැඟෙන ඕනෑම සම්බන්ධතාවයකින් ඉවත් වීමට කිසි විටෙක පසුබට නොවන්න. විශ සහිත මිනිසුන් ගෞරවනීය නොවන මිනිසුන්, හලා දැමීම කම් නැත. මන්ද, ඔබේ කාරුණික හදවත ලැබිය යුත්තේ, එය ලැබීමට සුදුසු මිනිසුන්ට පමණි 💚😘
shanigirl.999
Oct 16
53
213
11.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
